15.5 Perches Houses for Sale in Karapitiya
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 10,500,000 (Negotiable)
Location: Galle, Galle, Sri Lanka
Land Area: 15.5 perches
Description: 🌸 Valuable Land for Immediate Sale in Karapitiya, Galle! 🌸 A valuable land plot with clear deeds located close to Karapitiya town, ideal for residence or investment. ✨ 📍 Location & Area: * 🗺️ District: Galle * 🏙️ Area: Karapitiya 📐 Land Details: * 📏 Size: 15.5 Perches * 📜 Deeds: Clear Freehold Deeds 💰 Price: * 💵 Total Price: LKR 10.5 Million (10,500,000 /=)
Canonical Source: https://propco.lk/listing/15-5-perches-houses-for-sale-in-karapitiya-353059
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 15.5 ක කරාපිටිය ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🌸 ගාල්ල, කරාපිටියෙන් අගනා ඉඩමක් වහාම විකිණීමට! 🌸 කරාපිටිය නගරයට ආසන්නයෙන්, නිරවුල් ඔප්පු සහිත පදිංචියට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසු වටිනා බිම් කොටසක් විකිණීමට ඇත. ✨ 📍 ස්ථානය සහ පිහිටීම: 🗺️ දිස්ත්‍රික්කය: ගාල්ල 🏙️ ප්‍රදේශය: කරාපිටිය 📐 ඉඩමේ තොරතුරු: 📏 ප්‍රමාණය: පර්චස් 15.5 (පර්චස් පහළොවහමාරයි) 📜 ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු 💰 මිල: 💵 මුළු මිල: රු. ලක්ෂ 105 යි (රු. 10,500,000/-)

