14 Perches Bare Land for Sale in Athurugiriya
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 1,000,000 (Negotiable)
Location: Athurugiriya, Colombo, Sri Lanka
Land Area: 14 perches
Description: Prime plot of land for sale in Athurugiriya, Colombo. • Price: 1,000,000 / perch • Size: 14 perches • Ideal for residential or commercial development. • Good access roads. 🗺️ Access and Distance 🛣️ Only 2 km to the Athurugiriya Highway Interchange 🚌 Just 1 km to the main bus route (Easy access to 138 Homagama, 697 Kaduwela, and 190 Godagama bus routes) 📍 Facing Moratuhena Temple Road ✨ Special Advantages 🌧️ 100% Flood-free, elevated land🏡 Peaceful and highly respectable neighborhood
Canonical Source: https://propco.lk/listing/14-perches-bare-land-for-sale-in-athurugiriya-949120
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 14 ක අතුරුගිරිය ප්‍රදේශයෙන් විකිණීමට ඇත
දේපල විස්තර
විස්තරය
කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය ප්‍රදේශයේ විකිණීමට ඇති වටිනා ඉඩමකි. • මිල: 1,000,000 / පර්චසයක් • ප්‍රමාණය: පර්චස් 14 • පදිංචියට හෝ වෙනත් කටයුත්තකට ඉතා සුදුසුයි. ප්‍රවේශය සහ දුර:🛣️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට: කිලෝමීටර් 2 යි.🚌 ප්‍රධාන බස් පාරට: කිලෝමීටර් 1 යි. (138 හෝමාගම, 697 කඩුවෙල සහ 190 ගොඩගම බස් මාර්ග වලට පහසුවෙන් ළඟා විය හැක). 📍 මොරටුහේන පන්සල පාරට මුහුණලා ඇත. විශේෂ වාසි:🌧️ ගංවතුර ආපදා වලින් තොර උස් බිමකි.නිදහස්, වැදගත් අසල්වැසි වටපිටාව.