14.7 Perches Bare Land for Sale in Kurunegala
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 3,500,000 (Negotiable)
Location: Kurunegala, Kurunegala, Sri Lanka
Land Area: 14.7 perches
Description: Valuable Commercial & Residential Land for Immediate Sale in Kurunegala! 🏢🏡✨ 📍 Location: Hanhamuna (Facing the carpeted road, 1 km from Kottagas Junction on Kurunegala - Negombo Road) 📐 Land Size: 14.7 Perches 💰 Total Price: Rs. 3.5 Million (3,500,000/-) ✨ Key Features & Amenities: ✅ Flat land facing a carpeted main/access road 🛣️ ✅ Highly suitable for any business, warehouse, or house construction 🏢📦🏠 ✅ Clear and clean freehold title deeds (Sinnakkara) 📜 ✅ Electricity 💡 and pipe-borne water 💧 facilities available ✅ Convenient transport facilities 🚌 ✅ Safe land free from landslides and natural disasters 🍃 ✅ Easily accessible within a short distance to schools and places of worship 🏫🕌
Canonical Source: https://propco.lk/listing/14-7-perches-bare-land-for-sale-in-kurunegala-565521
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 14.7 ක කුරුණෑගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
කුරුණෑගලින් අගනා ව්‍යාපාරික හා නේවාසික ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත! 🏢🏡✨ 📍 ස්ථානය: කුරුණෑගල - මීගමුව පාරේ කොට්ටගස් හන්දියෙන් හැරී 1 km දුරින්, හංහමුන (කාපට් පාරට මුහුණලා) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 14.7 💰 මුළු මිල: රු. ලක්ෂ 35/- (3,500,000/-) ✨ විශේෂත්වයන් සහ පහසුකම්: ✅ කාපට් පාරට මුහුණලා පිහිටි තැනිතලා ඉඩම 🛣️ ✅ ඕනෑම ව්‍යාපාරයකට, ගබඩාවකට හෝ නිවසක් ඉදිකිරීමට ඉතාමත් සුදුසුයි 🏢📦🏠 ✅ පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු 📜 ✅ විදුලිය 💡 සහ නළ ජල 💧 පහසුකම් ✅ පහසු ප්‍රවාහන පහසුකම් 🚌 ✅ නායයෑම් හෝ ස්වභාවික ආපදා නොමැති ආරක්ෂිත භූමිය 🍃 ✅ පාසල් සහ ආගමික ස්ථාන සඳහා ඉතා කෙටි දුරින් ළඟාවීමේ හැකියාව 🏫🕌
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
