120 Perches Cultivation Land for Sale in Sirimalgoda

Property Category: cultivation-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 4,500,000 (Negotiable)

Location: Sirimalgoda, Badulla, Sri Lanka

Land Area: 120 perches

Description: ​🏡 Valuable Land for Sale in Badulla - Ideal for Tea Cultivation & Residential Use! 🌿☕ ​Valuable 120 perches land located near Sirimalgoda Maha Vidyalaya, Badulla, facing the carpeted road, for immediate sale. ​✨ Key Features: ​📐 Extent: 120 Perches ​📜 Deed: Clear Freehold (Sinnakkara) Title ​💧⚡ Utilities: Electricity and Water facilities available ​🛣️ Access: Facing the main carpeted road ​🌊 Natural Beauty: Beautiful stream running along the lower boundary of the land ​🍃 Cultivation: Previously used for tea cultivation; fertile soil highly suitable for tea or other crops ​📍 Prime Location: ​🏫 Close to Sirimalgoda Maha Vidyalaya ​🎓 1 km to Uva Wellassa University of Badulla ​🏙️ 5 km to Badulla Town ​💰 Total Price: Rs. 4.5 Million (Rs. 4,500,000/-)

Canonical Source: https://propco.lk/listing/120-perches-cultivation-land-for-sale-in-sirimalgoda-124951

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 120 ක සිරිමල්ගොඩ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
විශාල කර බලන්න
වගා ඉඩම්
4,500,000 (මුළු මුදල)මිල සාකච්ඡා කළ හැක
37,500 / පර්චසයකට

පර්චස් 120 ක සිරිමල්ගොඩ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

සිරිමල්ගොඩ, බදුල්ලපළ කළේ:

දේපල විස්තර

වර්ගයවගා ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයසිරිමල්ගොඩ, බදුල්ල
ඉඩමේ ප්‍රමාණය120 පර්චස්

විස්තරය

​🏡 බදුල්ලෙන් තේ වගාවට හා පදිංචියට වටිනා ඉඩමක් විකිණීමට! 🌿☕ ​බදුල්ල සිරිමල්ගොඩ මහා විද්‍යාලය අසල, කාපට් පාරට මුහුණලා පිහිටි පර්චස් 120 ක අගනා ඉඩම වහාම විකිණේ. ​✨ ඉඩමේ විශේෂතා: ​📐 ප්‍රමාණය: පර්චස් 120 යි ​📜 ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු ​💧⚡ පහසුකම්: නළ ජලය සහ විදුලිය සහිතයි ​🛣️ ප්‍රවේශය: ප්‍රධාන කාපට් පාරටම මුහුණලා ​🌊 ස්වාභාවික සෞන්දර්යය: ඉඩම පහළින් ගලාබසින සුන්දර ඔයක්/දියපාරක් ඇත ​🍃 වගාවන්: කලින් තේ වගාකරන ලද, තේ හෝ වෙනත් වගාවකට ඉතා සුදුසු සරු පසක් සහිතයි ​📍 ස්ථානීය වැදගත්කම: ​🏫 සිරිමල්ගොඩ මහා විද්‍යාලයට ආසන්නව ​🎓 බදුල්ල විශ්වවිද්‍යාලයට 1 km යි ​🏙️ බදුල්ල නගරයට 5 km යි ​💰 මුළු වටිනාකම: රුපියල් ලක්ෂ 45 යි (Rs. 4,500,000/-)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
33
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුContact