12.34 Perches Bare Land for Sale in Matara

Property Category: bare-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 500,000 (Negotiable)

Location: Matara, Matara, Sri Lanka

Land Area: 12.34 perches

Description: 🌿 Valuable Land for Immediate Sale Near Matara Town! 🏡 ​An excellent plot of land with all amenities, facing a scenic paddy field in a peaceful environment—ideal for building a home—is available for immediate sale. ​📜 Key Details: 📐 Land Extent: 12.34 Perches 💰 Price: Rs. 500,000 (LKR 5 Lakhs) per perch (Price can be negotiated after inspecting the land) 📜 Title: Clear Bim Saviya Deeds ​💧⚡ Utilities & Features: 💧 Pipe-borne water connection available ⚡ Electricity connection available 🌾 Facing a beautiful scenic paddy field 🏠 Highly suitable plot for constructing a house ​📍 Location & Accessibility: 🏥 Just 5 minutes to Labima Hospital 🏙️ Very close to Matara New Town

Canonical Source: https://propco.lk/listing/12-34-perches-bare-land-for-sale-in-matara-612589

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 12.34 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
විශාල කර බලන්න
හිස් ඉඩම්
500,000 / පර්චසයක්මිල සාකච්ඡා කළ හැක
500,000 (මුළු මුදල)

පර්චස් 12.34 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

මාතර, මාතරපළ කළේ:

දේපල විස්තර

වර්ගයහිස් ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයමාතර, මාතර
ඉඩමේ ප්‍රමාණය12.34 පර්චස්

විස්තරය

🌿 මාතර නගරයට ආසන්නව අගනා ඉඩමක් වහාම විකිණීමට! 🏡 ​වෙල් යායකට මුහුණලා, නිදහස් නිස්කලංක පරිසරයක නිවසක් ඉදිකිරීමට ඉතාමත් සුදුසු සියලුම පහසුකම් සහිත අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත. ​📜 ප්‍රධාන විස්තර: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 12.34 💰 මිල: පර්චසයක් රු. 500,000/- (ලක්ෂ 5යි) (ඉඩම පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක) 📜 ඔප්පු: බිම් සවිය නිරවුල් ඔප්පු ​💧⚡ පහසුකම් සහ විශේෂතා: 💧 නළ ජල පහසුකම් ලබා දී ඇත ⚡ විදුලි පහසුකම් ලබා දී ඇත 🌾 මනරම් වෙල් යායක් ඉදිරිපිට පිහිටා ඇත 🏠 නිවසක් තැනීමට ඉතාමත් සුදුසු බිම් කැබැල්ලකි ​📍 පිහිටීම සහ ප්‍රවේශය: 🏥 ලැබීම රෝහලට විනාඩි 5ක දුරින් 🏙️ මාතර නව නගරයට ඉතාමත් ආසන්නව

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
2
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Samaranayake
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 40 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 40 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

මාතර, මාතරහිස් ඉඩම්සෘජු හිමිකරු
550,000මුළු
13,750 / පර්චසයකට
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුSamaranayake