110 Perches Bare Land for Sale in Katunayake

Property Category: bare-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 400,000 (Negotiable)

Location: Katunayake, Gampaha, Sri Lanka

Land Area: 110 perches

Description: 💥 Valuable Land for Urgent Sale in Katunayake, Adiambalama - Kalahapitiya! 💥 ​💎 An Excellent Opportunity for Real Estate Investment or Peaceful Living! 💎 ​Due to an urgent financial requirement, a 110-perch plot of land in Katunayake, Adiambalama - Kalahapitiya is for immediate sale. 🎁 ​📍 Distance to Key Locations: ✈️ Katunayake Airport - 3 km 🏙️ Katunayake Town - 3 km 🏢 Adiambalama Town - 2.5 km 🏘️ Minuwangoda Town - 5 km 💰 price : 400,000/= (per perch) Negotiable ​✨ Features & Amenities: ✅ Clear and clean deeds 📜 ✅ 10-foot wide concrete access road 🛣️ ✅ Tap water 💧 and electricity 💡 ✅ Contains a small room and a kitchen on the land 🏠 ✅ All banks 🏦 and supermarkets 🛒 within 2.5 km ​🌴 Fruit-Bearing & Valuable Trees: 🍈 Jackfruit trees - 05 🥥 Coconut trees - 30 🥭 Mango trees - 10 🍌 Various other fruit trees including rambutan, banana, woodapple, and pomegranate 🍍

Canonical Source: https://propco.lk/listing/110-perches-bare-land-for-sale-in-katunayake-679993

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 110 ක කටුනායක ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
විශාල කර බලන්න
හිස් ඉඩම්
400,000 / පර්චසයක්මිල සාකච්ඡා කළ හැක
400,000 (මුළු මුදල)

පර්චස් 110 ක කටුනායක ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

කටුනායක, ගම්පහපළ කළේ:

දේපල විස්තර

වර්ගයහිස් ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයකටුනායක, ගම්පහ
ඉඩමේ ප්‍රමාණය110 පර්චස්

විස්තරය

💥 කටුනායක ආඩිඅම්බලම - කලහපිටියෙන් වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට! 💥 ​💎 නිශ්චල දේපල ආයෝජනයට හා නිදහස් පදිංචියට අගනා අවස්ථාවක්! 💎 මුදල් හදිසියක් නිසා කටුනායක, ආඩිඅම්බලම - කලහපිටිය ප්‍රදේශයෙන් පර්චස් 110 ක බිම් කොටස ඉතා ඉක්මනින් විකිණීමට ඇත. 🎁 ​📍 ප්‍රධාන ස්ථාන වෙත ඇති දුර: ✈️ කටුනායක ගුවන්තොටුපලට - 3km 🏙️ කටුනායක නගරයට - 3km 🏢 ආඩිඅම්බලම නගරයට - 2.5km 🏘️ මිනුවන්ගොඩ නගරයට - 5km 💰 මිල : 400,000 /= (පර්චසයක් සදහා ) සාකච්ඡා කරගත හැකිය. 🤝 ​✨ ඉඩමේ විශේෂාංග සහ පහසුකම්: ✅ නිරවුල් පිරිසිදු ඔප්පු 📜 ✅ අඩි 10 ක පහසු කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් පාර 🛣️ ✅ නළ ජලය 💧 සහ තෙකලා විදුලිය 💡 ✅ ඉඩම තුළ කුඩා කාමරයක් සහ මුළුතැන්ගෙයක් ඇත 🏠 ✅ සියලුම බැංකු 🏦 සහ සුපිරි වෙළඳසැල් 🛒 2.5km ක් ඇතුළත ​🌴 ඵලදාව සහිත වටිනා ගස් කොළන්: 🍈 සරුවට වැඩුණු කොස් ගස් - 05 🥥 ඵලදාව සහිත පොල් ගස් - 30 🥭 රසවත් අඹ ගස් - 10 🍌 රඹුටන්, කෙසෙල්, දිවුල්, දෙළුම් ඇතුළු පලතුරු ගස් රාශියක් 🍍

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
0
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

Listing Image

මිනුවන්ගොඩ, ගම්පහනිවාසසෘජු හිමිකරු
485,000 / පර්චසයක්
485,000 (මුළු මුදල)
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුContact