11 Perches Houses for Sale in Govinna
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 5,800,000 (Negotiable)
Location: Millaniya, Kalutara, Sri Lanka
Land Area: 11 perches
Description: 🏡 Valuable House on 11 Perches Land for Sale in Govinna! 🏡 A valuable home with all amenities in Govinna, Horana, ideal for comfortable living or a great future investment! 🌟 ✨ Property Details: 📐 Land Size: 11 Perches 🏠 House Details: 🛏️ 3 Bedrooms 🛋️ Living Room 🍽️ Dining Area 🍳 Kitchen 🚽 🚿 Indoor Toilet & Bathroom 💰 Total Price: LKR 58 Lakhs (LKR 5,800,000) 📍 Location & Accessibility: 📍 1 km to Govinna Town 🚌 🛣️ 4.5 km to the Ratnapura - Panadura Main Road 🏙️ 9.5 km to Horana Town ✨ Key Features: 🌳 Peaceful residential environment 🚗 Easy access to major towns
Canonical Source: https://propco.lk/listing/11-perches-houses-for-sale-in-govinna-347621
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 11 ක ගෝවින්න ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 ගෝවින්නෙන් පර්චස් 11 ක අගනා නිවසක් විකිණීමට! 🏡 ඔබේ පදිංචියට හෝ අනාගත ආයෝජනයට හොරණ, ගෝවින්න ප්‍රදේශයෙන් සියලුම පහසුකම් සහිත අගනා නිවසක්! 🌟 ✨ දේපළෙහි විස්තර: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 11 🏠 නිවසේ විස්තර: 🛏️ කාමර 3 🛋️ සාලය (Living area) 🍽️ කෑම කාමරය (Dining area) 🍳 කුස්සිය / මුළුතැන්ගෙය 🚽 🚿 ගෙයි ඇතුලතම පිහිටි වැසිකිළිය සහ නාන කාමරය (Indoor Toilet & Bathroom) 💰 මුළු මිල: රු. ලක්ෂ 58 යි (රු. 5,800,000) 📍 පිහිටීම සහ ප්‍රවේශය: 📍 ගෝවින්න නගරයට කි.මී. 1 යි 🚌 🛣️ රත්නපුර - පානදුර ප්‍රධාන පාරට කි.මී. 4.5 යි 🏙️ හොරණ නගරයට කි.මී. 9.5 යි ✨ විශේෂත්වයන්: නිසංසල නේවාසික පරිසරය 🌳 ප්‍රධාන නගරවලට පහසුවෙන් ළඟා වීමේ හැකියාව 🚗
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 15 ක අළුත්ගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 10.5 ක කළුතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

