101 Perches Commercial Land for Sale in Bandaragama
Property Category: commercial-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 45,450,000 (Negotiable)
Location: Bandaragama, Kalutara, Sri Lanka
Land Area: 101 perches
Description: 📣 Valuable Land Ideal for Investment or Business for Immediate Sale in Bandaragama! 📣 A valuable 101-perch plot of land, facing the main road and located close to the Bandaragama Expressway entrance, is available for immediate sale. 🌿🛣️ ✨ Features & Amenities: ⏱️ Just 5 minutes to the Bandaragama Expressway entrance 🛣️ Facing the main road (with approx. 50 meters of road frontage) 🏢 Highly suitable for any business establishment 🍃 Contains lush tea cultivation and valuable trees 💧⚡ Electricity and pipe-borne water connections fully available 📍 Land Size: 101 Perches 💰 Price: 450,000 /= per perch (Total Value: 45,450,000/=)
Canonical Source: https://propco.lk/listing/101-perches-commercial-land-for-sale-in-bandaragama-013366
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 101 ක බණ්ඩාරගම ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
දේපල විස්තර
විස්තරය
📣 බණ්ඩාරගමින් ආයෝජනයට හා ව්‍යාපාරයකට අනගි ඉඩමක් වහාම විකිණීමට! 📣 බණ්ඩාරගම අධිවේගී පිවිසුමට ආසන්නව, ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 101ක වටිනා බිම් කොටස වහාම විකිණීමට ඇත. 🌿🛣️ ✨ විශේෂාංග හා පහසුකම්: ⏱️ බණ්ඩාරගම අධිවේගී පිවිසුමට විනාඩි 5යි 🛣️ ප්‍රධාන පාරට මුහුණලා (මීටර් 50ක පමණ ඉදිරිපස සීමාවක් සහිතයි) 🏢 ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතාමත් සුදුසුයි 🍃 සරුසාර තේ වගාව සහ වටිනා ගස්කොළන් සහිතයි 💧⚡ නළ ජලය සහ විදුලිය පහසුකම් සම්පූර්ණයෙන්ම සහිතයි 📍 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 101 💰 මිල: පර්චස් 1ක් ලක්ෂ 4.50යි (මුළු වටිනාකම: ලක්ෂ රු. 45,450,000/=)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 101 ක බණ්ඩාරගම ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

