10 Perches Houses for Sale in Polgasowita

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 43,000,000 (Negotiable)

Location: Polgasowita, Colombo, Sri Lanka

Land Area: 10 perches

Description: 🏡 Two Houses for Sale in Polgasowita, Halpita! ​An ideal residential property or high-return investment opportunity! Perfect for living while earning a stable extra rental income. ​📍 Location: Pasal Mawatha, Halpita, Polgasowita 💰 Price: Rs. 43,000,000 (Negotiable) 📏 Land Size: 10 Perches 🏠 House Size: 3,000 Sq. Ft. ​✨ Features & Amenities: ​🏠 2 Houses: Built according to the same approved plan. ​🛏️ 5 Bedrooms: Includes 2 air-conditioned rooms. ​🚿 3 Bathrooms: Plus 1 separate servant washroom. ​🪜 External Staircase: One house features an external staircase, making it easy to rent out independently. ​🍽️ Rooftop Setup: Rooftop arranged/designed as a restaurant concept. ​📜 Clear Documents: Fully approved plans with COC available. ​📈 Great Investment Opportunity: Live in one house and rent out the other to generate a steady monthly rental income.

Canonical Source: https://propco.lk/listing/10-perches-houses-for-sale-in-polgasowita-083904

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
43,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 10 ක පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පොල්ගස්ඕවිට, කොළඹපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයපොල්ගස්ඕවිට, කොළඹ
ඉඩමේ ප්‍රමාණය10 පර්චස්

විස්තරය

🏡 පොල්ගස්ඕවිට, හල්පිටින් දෙමහල් නිවාස 2ක් සහිත අනගි දෙපලක් විකිණීමට! ​පදිංචියට මෙන්ම අතිරේක කුලී ආදායමක් (Rental Income) ලබාගැනීමට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු, සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය වහාම විකිණීමට ඇත. ​📍 ස්ථානය: පොල්ගස්ඕවිට, හල්පිට, පාසල් මාවත 💰 මිල: රුපියල් මිලියන 43 (Rs. 43,000,000) - සාකච්ඡා කරගත හැක 📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 🏠 නිවසේ විශාලත්වය: වර්ග අඩි 3,000 ​✨ විශේෂාංග සහ පහසුකම්: ​🏠 දෙමහල් නිවාස 2ක්: එකම අනුමත ප්ලෑන් එකකට අනුව සකස් කළ නිවාස 2ක් ඇතුළත් වේ. ​🛏️ නිදන කාමර 5ක්: A/C පහසුකම් සහිත කාමර 2ක් ද ඇතුළත් වේ. ​🚿 නාගරික නාන කාමර 3ක්: සේවක නාන කාමරයක් (1 Servant Washroom) වෙනම ඇත. ​🪜 පිටත පඩිපෙළ (External Staircase): එක් නිවසකට පිටතින් පඩිපෙළක් ඇති බැවින් වෙනම කුලියට දීමට ඉතා පහසුයි. ​🍽️ Rooftop Restaurant Concept: රූෆ්ටොප් එක ආපනශාලා විලාසිතාවට (Restaurant style) අලංකාරව සකසා ඇත. ​📜 නීතිමය ලියකියවිලි: සියලුම ප්ලෑන් අනුමත කර ඇති අතර (Approved Plans) COC සහතිකය ද සහිතයි. ​📈 විශේෂ ආයෝජන අවස්ථාවක්: එක් නිවසක පදිංචි වී අනෙක් නිවස වෙනම කුලියට දී මසකට ස්ථිර අතිරේක ආදායමක් ලබාගැනීමට ඇති අගනා අවස්ථාවකි.

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
3
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 7.5 ක පිළියන්දල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 7.5 ක පිළියන්දල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පිළියන්දල, කොළඹනිවාසසෘජු හිමිකරු
45,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 17 ක ගොතටුව  ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 17 ක ගොතටුව ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

කඩුවෙල, කොළඹනිවාසසෘජු හිමිකරු
39,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 6 ක නාරාහේන්පිට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 6 ක නාරාහේන්පිට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

නාරාහේන්පිට, කොළඹනිවාසසෘජු හිමිකරු
48,000,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුContact