10 Perches Houses for Sale in Nawala
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 52,000,000 (Negotiable)
Location: Rajagiriya, Colombo, Sri Lanka
Land Area: 10 perches
Description: 🏡 Valuable Land with Half-Built Two-Story House for Immediate Sale in Nawala Koswatte! 🏡 📍 Location: Colombo - Nawala, Koswatte 📐 Land Size: 10 Perches 💰 Selling Price: 52,000,000/= ✨ Key Features: 🚶♂️ Walking distance to Koswatte Junction (500m) 🏫 Very close to leading schools, universities, and offices in Nugegoda & Rajagiriya 🚘 Parking space for 2 vehicles 🌿 Peaceful, safe, and highly residential neighborhood 🏗️ Half-built two-story house ready for you to complete to your taste
Canonical Source: https://propco.lk/listing/10-perches-houses-for-sale-in-nawala-950795
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක නාවල ප්‍රදේශයේ විකිණීමට ඇති නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 නාවල කොස්වත්තෙන් අඩක් වැඩ නිමකළ දෙමහල් නිවසක් සහිත අගනා ඉඩමක් වහාම විකිණීමට! 🏡 📍 ස්ථානය: කොළඹ - නාවල, කොස්වත්ත 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 💰 විකුණුම් මිල: 52,000,000/= ✨ විශේෂාංග: 🚶♂️ කොස්වත්ත හන්දියට ඇවිදින දුරින් (මීටර් 500) 🏫 නුගේගොඩ, රාජගිරිය ප්‍රධාන පාසල්, විශ්වවිද්‍යාල සහ ආයතන වෙත ඉතා අසන්නයෙන් 🚘 වාහන 2ක් නතර කිරීමට පහසුකම් (Parking Space) 🌿 නිස්කලංක, ආරක්ෂිත හා ඉහළ නේවාසික වටපිටාව (Highly Residential Area) 🏗️ ඔබේ රිසි සේ නිමවා ගැනීමට පහසු අඩක් වැඩ නිමකළ දෙමහල් නිවස
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 20 ක කොටගෙදර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස


