10 Perches Houses for Sale in Homagama

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 19,000,000 (Negotiable)

Location: Homagama, Colombo, Sri Lanka

Land Area: 10 perches

Description: 🏡 Valuable Two-Story House for Sale in Homagama – Meegoda! 🏡 ​A two-story house with a 10-perch land, located in a highly residential and peaceful environment within walking distance of the 219 bus route, is available for immediate sale. 🍃✨ ​✨ Location & Accessibility: 📍 100m to Atigala Road 🚶‍♂️ 📍 2km to Homagama – Meegoda High-Level Road 🛣️ 📍 4km to Meegoda Economic Center 🛒 📍 4.5km to Meegoda Railway Station 🚆 📍 5km to Godagama Town 🏙️ 📍 9km to Homagama Town 🏙️ 📍 9.3km to Mahinda Rajapaksa College 🏫 📍 9.5km to NSBM Green University 🎓 ​🏠 House Details: ​Ground Floor: 1 Bedroom | 1 Bathroom | Living Room | Kitchen 🍽️ ​Upper Floor: 2 Bedrooms | 1 Bathroom | Balcony Area 🌿 (Roof completed / Plastering work remaining) ​🌳 Other Features: ✅ Parapet wall built around the property 🧱 ✅ King coconut tree, mango tree, and banana trees in the garden 🥭🍌 ✅ Clear deeds (Sinnakkara) 📜 ✅ Approved survey plan 📐 ✅ Pipe-borne water & electricity 🚰⚡ ​📐 Land Size: 10 Perches 💰 Price: LKR 19 Million (LKR 19,000,000) (Price is negotiable) 🤝

Canonical Source: https://propco.lk/listing/10-perches-houses-for-sale-in-homagama-507844

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
19,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 10 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

හෝමාගම, කොළඹපළ කළේ: අංකය: KSJ231

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයහෝමාගම, කොළඹ
ඉඩමේ ප්‍රමාණය10 පර්චස්

විස්තරය

🏡 හෝමාගම – මීගොඩින් අගනා දෙමහල් නිවසක් විකිණීමට! 🏡 ​219 බස් පාර පෙනෙන දුරින්, නිදහස් හා වැදගත් පරිසරයක පිහිටි පර්චස් 10 ක ඉඩම සහිත දෙමහල් නිවස වහාම විකිණීමට තිබේ. 🍃✨ ​✨ ස්ථානය සහ ප්‍රවේශයන්: 📍 අටිගල පාරට 100m යි 🚶‍♂️ 📍 හෝමාගම – මීගොඩ හයිලෙවල් පාරට 2km 🛣️ 📍 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 4km 🛒 📍 මීගොඩ දුම්රිය ස්ථානයට 4.5km 🚆 📍 ගොඩගම නගරයට 5km 🏙️ 📍 හෝමාගම නගරයට 9km 🏙️ 📍 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 9.3km 🏫 📍 NSBM හරිත සරසවියට 9.5km 🎓 ​🏠 නිවසේ විස්තර: ​පහළ මහල: කාමර 1 | නාන කාමර 1 | සාලය (Living Room) | කුස්සිය (Kitchen) 🍽️ ​ඉහළ මහල: කාමර 2 | නාන කාමර 1 | බැල්කනි කොටස (Balcony) 🌿 (වහල දමා ඇත / කපරාදු කිරීමට ඇත) ​🌳 වෙනත් විශේෂතා: ✅ නිවස වටා තාප්පය ගසා ඇත 🧱 ✅ තැඹිලි ගසක්, රට අඹ ගහක් සහ කෙසෙල් ගස් ඇත 🥭🍌 ✅ සින්නක්කර ඔප්පු 📜 ✅ අනුමත පිඹුරුපත් 📐 ✅ නල ජලය හා විදුලිය 🚰⚡ ​📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 💰 මිල: රුපියල් ලක්ෂ 190 (රු. 19,000,000) (මිල ගණන් සාකච්ඡා කරගත හැක) 🤝

භූගෝලීය පිහිටීම

හෝමාගම, කොළඹ

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 17.5 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
17,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 6.5 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
14,800,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 16.5 ක පාදුක්ක ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
18,500,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

AdvertiserContact