10 Perches Houses for Sale in Anuradhapura
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 16,000,000 (Negotiable)
Location: Anuradhapura, Anuradhapura, Sri Lanka
Land Area: 10 perches
Description: 🏛️ VALUABLE HOUSE FOR SALE NEAR ANURADHAPURA - PUTTALAM ROAD! 🏛️ A house located in a quiet, peaceful, and secure environment, very close to the Sacred City and ideal for living or investment, is available for immediate sale. ✨ Property Details: 📍 Location: Anuradhapura (600m to Puttalam Road) 📐 Land Extent: 10 Perches 🛏 Bedrooms: 02 📜 Deeds: Freehold / Clear Deeds (Sinnakkara) 🌟 Location & Accessibility Highlights: 🛕 Just 2 km to the Anuradhapura Sacred City (reachable within minutes) 🛣 600 meters to the main Puttalam - Anuradhapura Road 🌿 Highly suitable, calm, and safe environment for residence 💰 Price: LKR 16 Million (LKR 16,000,000 /=)
Canonical Source: https://propco.lk/listing/10-perches-houses-for-sale-in-anuradhapura-872289
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක අනුරාධපුරය ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏛️ අනුරාධපුර පුත්තලම පාරට ආසන්නයෙන් වටිනා නිවසක් විකිණීමට! 🏛️ පූජා නගරයට ඉතාමත් ආසන්නයෙන්, පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසු නිස්කලංක වටපිටාවක පිහිටි නිවසක් වහාම විකිණීමට තිබේ. ✨ දේපළෙහි විස්තර: 📍 ස්ථානය: අනුරාධපුර (පුත්තලම පාරට මීටර් 600යි) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 🛏️ නිදන කාමර: 02 📜 ඔප්පු: සින්නක්කර ඔප්පු (Clear Deeds) 🌟 ස්ථානීය පහසුකම් & වැදගත්කම: 🛕 අනුරාධපුර පූජනීය නගරයට කිලෝමීටර 2යි (විනාඩි කිහිපයකින් ළඟා විය හැක) 🛣️ පුත්තලම - අනුරාධපුර ප්‍රධාන පාරට මීටර් 600යි 🌿 පදිංචියට ඉතාමත් සුදුසු, සන්සුන් සහ ආරක්ෂිත පරිසරය 💰 මිල: රු. ලක්ෂ 160 යි (රු. 16,000,000/=)