10 Perches Bare Land for Sale in Piliyandala
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 5,500,000 (Negotiable)
Location: Piliyandala, Colombo, Sri Lanka
Land Area: 10 perches
Description: 🏡 Valuable Land for Immediate Sale Close to Piliyandala Town! 🏡 A highly valuable plot of land located close to Piliyandala town in a peaceful and prime environment, ideal for residential or investment purposes, is available for immediate sale. ✨ Property Details: 📍 Location: Close to Piliyandala Town 📐 Land Size: 10 Perches 🌿 Environment: Peaceful and prestigious residential surroundings with all urban amenities 💰 Total Price: LKR 5,500,000 (5.5 Million) (For quick sale)
Canonical Source: https://propco.lk/listing/10-perches-bare-land-for-sale-in-piliyandala-631524
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක පිළියන්දල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 පිළියන්දල නගරයට ආසන්නයෙන් අගනා ඉඩමක් වහාම විකිණීමට! 🏡 පිළියන්දල නගරයට නුදුරින්, නේවාසික හෝ ආයෝජන කටයුතු සඳහා ඉතාමත් සුදුසු ප්‍රශස්ත වටපිටාවක පිහිටි වටිනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත. ✨ දේපළ විස්තර: 📍 ස්ථානය: පිළියන්දල නගරයට නුදුරින් 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 යි 🌿 පරිසරය: සියලු නාගරික පහසුකම් සහිත නිදහස් සහ වැදගත් නේවාසික වටපිටාව 💰 මුළු මිල: රුපියල් ලක්ෂ 55 යි (5,500,000 /=) (ඉක්මනින් විකිණීමට)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
