10 Perches Bare Land for Sale in Gamagoda
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 3,500,000 (Negotiable)
Location: Gamagoda, Kalutara, Sri Lanka
Land Area: 10 perches
Description: 🏡 Valuable Land with Foundation Completed for Immediate Sale in Gamagoda, Kalutara! 📍 A prime 10-perch land, ideal for residential living, is available for quick sale in Hambagedara Thuduwa, Gamagoda, Kalutara District. ✨ Land Details: ✅ Extent: 10 Perches 📐 ✅ Location: Gamagoda, Kalutara (Hambagedara Thuduwa) 📍 ✅ Deed: 100% Clear Deeds 💯 ✅ Key Features: • Foundation & Concrete Pillars Already Completed 🏗️ • Well Water Facility Available 💧 💰 Total Price: Rs. 3.5 Million (35 Lakhs / Rs. 3,500,000/-) (Price Negotiable) 🤝
Canonical Source: https://propco.lk/listing/10-perches-bare-land-for-sale-in-gamagoda-165917
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක ගමගොඩ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 කළුතර, ගමගොඩින් අත්තිවාරම දැමූ අගනා ඉඩමක් වහාම විකිණීමට! 📍 කළුතර දිස්ත්‍රික්කයේ ගමගොඩ, හම්බගෙදර තූඩුව ප්‍රදේශයෙන් නේවාසිකව පදිංචියට ඉතාමත් සුදුසු අගනා පර්චස් 10 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. ✨ ඉඩමේ විස්තර: ✅ ප්‍රමාණය: පර්චස් 10 📐 ✅ පිහිටීම: කළුතර - ගමගොඩ (හම්බගෙදර තූඩුව) 📍 ✅ ඔප්පුව: 100% නිරවුල් ඔප්පු 💯 ✅ විශේෂ සංවර්ධන: • අත්තිවාරම දමා කණු දමා ඇත (Foundation Done) 🏗️ • ජල පහසුකම් සඳහා ලිඳක් ඇත 💧 💰 මුළු මිල: රු. ලක්ෂ 35 යි (රු. 3,500,000/-) (මිල ගණන් සාකච්ඡා කර අඩු කරගත හැක) 🤝
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

Kubuka ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
