1 Acres Commercial for Sale in Kirindiwela
Property Category: commercial-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 50,000,000 (Negotiable)
Location: Kirindiwela, Gampaha, Sri Lanka
Floor Area: 1 sqft
Description: 🌟 PRIME INVESTMENT: 1-ACRE PROPERTY WITH FACTORY & GREENHOUSE FOR SALE! 🌟 🌿 Property Details: • Land Size: 1 Acre • Location: Scenic, gently sloping terrain bordered by lush paddy fields. • Facilities & Buildings: - 3,500 sq. ft. Factory adjoining the residential house. - 6,000 sq. ft. Commercial Greenhouse. • Utilities: 3-Phase Electricity (60 Amp Industrial Tariff) & Deep Well Water. • Flora & Crops: 8 bearing Jackfruit trees, 7 Rambutan trees, Durian, and various other fruit trees. 💰 Price: 50,000,000/= — Includes Machinery. 🏦 Financing: Bank Loan facilities can be arranged
Canonical Source: https://propco.lk/listing/1-acres-commercial-for-sale-in-kirindiwela-787065
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

අක්කර 1 ක කිරිඳිවැල ප්‍රදේශයෙන් විකිණීමට වාණිජ ගොඩනැගිලි
දේපල විස්තර
විස්තරය
කර්මාන්තශාලාව සහ හරිතාගාරය සහිත දේපළ 🌟 ව්‍යාපාරයකට හා පදිංචියට කදිම වටිනා ඉඩමක් සහ දේපළක් විකිණීමට! 🌟 🌿 දේපළේ ප්‍රධාන තොරතුරු: 📐 ඉඩමේ ප්‍රමාණය: අක්කර 01 යි. 🏞️ පිහිටීම: වෙල් යායකට මායිම්ව, මද බැවුම් සහිත ඉතා දර්ශනීය ස්වාභාවික පරිසරයක. 🏭 ගොඩනැගිලි පහසුකම්: වර්ග අඩි 3,500ක නිවසට යාබද කර්මාන්ත ශාලාව. වර්ග අඩි 6,000ක හරිතාගාරය (Greenhouse). ⚡ පහසුකම්: තෙකලා විදුලිය (60 Amp - කර්මාන්ත අයක්‍රමය) සහ ලිං ජලය. 🌳 පලදාව: පල දරන කොස් ගස් 8, රඹුටන් ගස් 7, දූරියන් සහ තවත් පලතුරු ශාක විශාල ප්‍රමාණයක්. 💰 මිල: රු. 50,000,000/= (යන්ත්‍ර සූත්‍ර ද ඇතුළත්ව). 🏦 විශේෂතාවය: බැංකු ණය (Bank Loans) ලබා ගැනීමේ පහසුකම් ඇත.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
